header reached
FlagShip Model M Size Mortar and Pestle | ShopHere

SEARCH

FlagShip Model M Size Mortar and Pestle

In Stock

රු7,000.00

හරිම ලස්සන ලී පියනක් එක්ක තියෙන මේ වංගෙඩිය තමයි ලංකාවේ ඔයාට ගන්න පුළුවන් smart ම වංගෙඩිය.
මේකට පාවිච්චි කරලා තියෙන්නේ ලංකාවේ හොයාගන්න පුළුවන් ශක්තිමත්ම ඒ වගේම සැහැල්ලුම කළුගල් විශේෂයක්.
මෝල්ගහ රඳවන්න පුළුවන් විදියට ලී පියනත් design කරලා තියෙන නිසා හරිම පරිස්සමට මෝල් ගහ රඳවන්නත් පුළුවන්
ඒ වගේම තමයි මැස්සන් කැරපොත්තෝ වගේ කෘමීන් ට වංගෙඩියට ඇතුල් වෙන්න බැරි වෙන්න හොඳට සීල් වෙන්න මේ ලී පියනෙන් වහල තියන්නන පුළුවන්.
පිරිසිදු කරන්නත් ඉතාම ලේසියි
ලී පියනත් ලස්සනයි වගේම හරිම සැහැල්ලුයි
මේකට තියෙන්නේ හරිම විශේෂ මෝල්ගහක්.
දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් විදියට හරි ලස්සනට නවීනතම මැෂින් එකකින් හදපු මෝල් ගහක් තමයි මේ වංගෙඩියට ලැබෙන්නේ.
Sizes දෙකකින් Available
M size
උස අඟල් 4
පළල අඟල් 6
මිල 7000.00
(හතර දෙනකුට ඇතිවෙන්න පොල් සම්බෝල හදන්න පුළුවන්)

Quantity
Report Abuse
Back to Top